කුලියාපිටිය
අද දින අප පාසලේ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වේ .. එයට භාහිර ඕනෑම අයෙකුට වුවද පැමිණ පොත් වර්ග මිලදී ගත හැකි ය.
🎉 2023 සමස්ථ ලංකා චිත්‍ර තරගාවලියේ ද්‍රවය සම්පිණ්ඩන ඉසව්වෙන් දෙවන ස්ථානය ලබා ගැනීමට අප පාසලේ එනෝශ් ශෙරාන් සිසුවා සමත් විය.