කුලි/වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය

පොත් ප්‍රදර්ශනය

WhatsAppImage2024-03-13at081855.jpeg
WhatsAppImage2024-03-13at081900.jpeg

 

 

පාසල් ගීතය

 

සූර විකුම් විකුම් පෑ වීර පුතුන් තැනූ

ලකඹර තරු කැල සේ

වීර පොකුණ මැදි මහා මහ විදුහල් විජිතය

දින දින වොරැඳේ.....

 

සිප් සත අම පෙව් සිසු කැළ පණ පෙව්

අවිඳු අඳුර දුරු කළ මෑණී

කිත් ගොස පතුරව් ඇගේ නම සම සමරව්

රට දැය සමයට දිවි පුද දී

 

සූර විකුම් පෑ.............

 

ඔබ පෑදූ මග යා යුතු හරිමග

ඒ මත පියවර තබව් තබව්

රටට විපත් වුව දැයට දුකක් වුව

නිබඳව පෙරමුණ ගනිව් ගනිව්

 

සූර විකුම් පෑ.......

 

අප සතු ශක්තිය දේශ විමුක්තිය

නිරතුරුවම රැකගත යුතුවේ

යොදවමු ශක්තිය සතුරු අයුක්තිය

බලවේගය බිදලිය යුතුවේ

 

සූර විකුම් පෑ.........