කුලි/වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය

පොත් ප්‍රදර්ශනය

WhatsAppImage2024-03-13at081855.jpeg
WhatsAppImage2024-03-13at081900.jpeg
පාසල ආරම්භ වූ දිනය 1923 පෙබරවාරි 14
පාසල් වර්ගය 1-C
පාසල් අංකය 17394
සංගණන අංකය 17309
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 04 
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය කුලියාපිටිය
කොට්ඨාසය බිංගිරිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බිංගිරිය
ග්‍රාම සේවක වසම වීරපොකුණ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 1445
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 30
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 945
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 42
පාසලේ වර්ණය මෙරූන්