|
2015 - 2023 |
එස්.පී.ලක්සිරි සුදසිංහ මයා. |
|
පුරා වසර 8 ක් පුරාවට අප පාසලේ හිදිමින් එවකට පාසලේ පැවති අවුල් වියවුල් තත්වය සමතයකට පත් කරමින්, සිසු සිසුවියන්ගේ විනය , දැණුම , විෂය හා විෂය භාහිර ක්‍රියාකාරකම් වලටද සිසු සිසුවියන්ම යොමු කරමින් පොත පතේ දැණුම පමනක් අධ්‍යපනය නොවන බව පසක් කරමින් මෙන්ම අප පාසලට කියා නිම කල නොහැකි තරම් විශාල සේවයක් ඉටුකල එස්.පී.ලක්සිරි සුදසිංහ ගුරු පියාණන් අප පාසලේ සිසුන් සියලුම දෙනාට සැබෑම පියෙ කි. |
|
2014 - 2015 |
J.K.අබේවීර මයා. |
|
අප පාසලේ විසිහතරවන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 2 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
2014 - 2014 |
D.M.N.W.B.දිසානායක මයා. |
|
අප පාසලේ විසිතුන්වන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසරක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
2008 - 2014 |
D.B.හේරත් මයා. |
|
අප පාසලේ විසිදෙවන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 6 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
- 2008 |
D.M.ආරියරත්න මයා. |
|
අප පාසලේ විසිඑක්වන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි. වසර ගනනාවක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
2000 - |
G.S.සේනානායක මිය. |
|
අප පාසලේ විසිවන විදුහල්පතිවරිය වන්නේ මෙතුමා යි.වසර ගනනාවක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමිය සමත් විය. |
|
1997 - 2000 |
A.A.W.පතිරාජ මයා. |
|
අප පාසලේ දහ නවවන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 3 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1993 - 1997 |
මිල්ටන් විජේසිංහ මයා. |
|
අප පාසලේ දහඅටවන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 4 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1982 - 1984 |
M.S.ජයතිලක මයා. |
|
අප පාසලේ දහහත්වන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 2 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1976 - 1982 |
S.A.සෝමපාල සුභසිංහ මයා. |
|
අප පාසලේ දහසයවන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 6 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1976 - 1978 |
N.T.කරුණාතිලක මයා. |
|
අප පාසලේ පහලොස්වන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 2 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1973 - 1976 |
K.D.J.A.B.රත්නායක මයා. |
|
අප පාසලේ දහහතර විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 3 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1971 - 1973 |
W.D.චන්ද්‍රසේකර මයා. |
|
අප පාසලේ දහතුන්වන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 2 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1968 - 1971 |
K.S.විජේසිංහ මයා. |
|
අප පාසලේ දොළොස්වන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 3 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1964 - 1968 |
S.T. ද සිල්වා මයා. |
|
අප පාසලේ එකොලොස්වන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 4 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1963 - 1964 |
P.M.අබේරත්න මයා. |
|
අප පාසලේ දසවන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 4 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1961 - 1963 |
K.B.තෙන්නකෝන් මයා. |
|
අප පාසලේ නවවන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 2 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1959 - 1961 |
M.D. පෙරේරා මයා. |
|
අප පාසලේ අටවන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 2 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1959 - 1959 |
T.A.ගුණසේකර මයා. |
|
අප පාසලේ හත්වන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 10 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1943 - 1959 |
නෝරියෝ මයා. |
|
අප පාසලේ හයවන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 16 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1940 - 1943 |
D.J.රූපසිංහ මයා. |
|
අප පාසලේ පස්වන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 3 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1938 - 1940 |
J.A.B.සෝමපාල මයා. |
|
අප පාසලේ හතරව විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 4 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1931 - 1938 |
G.S.අප්පුහාමි මයා. |
|
අප පාසලේ තෙවන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 7 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1926 - 1931 |
M.එදිරිසිංහ මයා. |
|
අප පාසලේ දෙවන විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 5 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |
|
1923 - 1926 |
R.P.අප්පුහාමි මයා. |
|
අප පාසලේ ආරම්භක ප්‍රතම විදුහල්පති වරයා වන්නේ මෙතුමා යි.පුරා වසර 4 ක් පුරාවට අප පාසලේ සිසු සිසුවියන්ව මනා විනයකින් හා දැණුමින් පෝශනය කිරීමට මෙතුමා සමත් විය. |






