අද දින අප පාසලේ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වේ .. එයට භාහිර ඕනෑම අයෙකුට වුවද පැමිණ පොත් වර්ග මිලදී ගත හැකි ය.


අද ලෝකයේ තාක්ෂණික දියුණු වීමත් සමගම ඒ දියුණුව විවිධ පැති ඔස්සේ විකාශනය වන අවධියක අපි ජීවත් වෙමුු. දරුවන්ගේ අධ්‍යාපනයට නිසි මග කියා දෙන ආයතනයක් හැටියට පාසල මූලික වේ.දැනට අප පාසල සියවසක් ඉක්මවා ගොස් ඇති කාලපරිච්ඡේදයකදී පසු කළ අතීතයේ වැදගත් සිදුවීම් සොයාබලනය පාසල් වෙබ් පිටුවේ එහි දැක්වීම අනාගත දූ පුතුන්ට මෙන්ම ප්‍රජාවටද මහෝපකාරී වේ...ඒ සඳහා තොරතුරු තාක්ෂණ විෂය හදාරන දොළහ වසර සිසුන්ටද, උපදෙස් ලබාදෙමින් මෙහෙයවන තොරතුරු තාක්ෂණ විෂය භාර B.M. බෝපල බාලසූරිය මහතාටත් වෙබ් පිටුව නිර්මාණය කල සිසුන්ටත් සුබ ප්‍රාර්ථනා කරමි..
W.P.රත්නසිරි වික්‍රමනායක
නියෝජ්‍ය විදුහල්පති
කුලි/වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය.
© 2025 කුලි/වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය - කුලියාපිටිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk