කුලියාපිටිය
අද දින අප පාසලේ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වේ .. එයට භාහිර ඕනෑම අයෙකුට වුවද පැමිණ පොත් වර්ග මිලදී ගත හැකි ය.
🎉 2023 (2024) ජාතික ශිෂය පාර් ලිමේන්තුව නියෝජනය කරමින් ශිෂය නිපුණතා හා නව නිපැයුම් අමාත්‍ය ධූරය දිනා ගැනීමට අප පාසලේ යුමික දෙව්සිත් පෙරේරා සිසුවා සමත් වීමත් අප පාසල ලද විශාල ජයග්‍රහනයකි.