කුලි/වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය

Screenshot3.png
WhatsAppImage2024-03-13at081859.jpeg
WhatsAppImage2024-03-13at081853.jpeg
WhatsAppImage2024-03-13at081900.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

  දැදුරු ඔය නිම්නයේ හරිත වර්ණයෙන් පිරි සුන්දර පරිසරයකින් යුක්ත වූ වීරපොකුණ ග්‍රාමයේ පිහිටි කුලී /වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය මේ වන විට වසර සියයක ප්‍රෞඪ ඉතිහාසයක් පසු කරමින් සිටි.. පුංචි පොල් අතු මඩුවකින් ආගම්භ කර මේ වන විට වර්තමාන ජාතික පාසල් පද්ධතියට පවා ඇතුළත්ව ප්‍රදේශයේ බලවත්ම උනන්දුවෙන් නැගී සිටින පාසලක් ලෙස කැපී පෙනේ.     වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය මේ වන විට විවිධ පැතිකඩ ඔස්සේ ජයග්‍රහණ ලබා ගනිමින් දැයට කීර් තිමත් දූ පුතුන් බිහිකරමින් සිටියි. ශතවර්ශයක් පුරා දරුවන්ගේ මනස පාදන විජිතයේ අරමුණු රාශියක් පවතී..ගුණ නැණ බලයෙන් යුතු නිපුණතා සපිරි දරුවෙක් දැයට දායාද කිරීම මෙහි ප්‍රධානතම අරමුණයි. 

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක් බිහිකිරීම අපගේ දැක්ම වන්නේ ය.

දැක්ම

සහ

මෙහෙවර

දැණුම සහ යහගුණය පිරි නිපුණතා සපිරි දරුවෙක් විෂය හා විෂය භාහිර ක්‍රියාකාරකම් තුලින් ගොඩ නැංවීම අපගේ මෙහෙවර යි.

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක් බිහිකිරීම අපගේ දැක්ම වන්නේ ය.

දැණුම සහ යහගුණය පිරි නිපුණතා සපිරි දරුවෙක් විෂය හා විෂය භාහිර ක්‍රියාකාරකම් තුලින් ගොඩ නැංවීම අපගේ මෙහෙවර යි.

පොත් ප්‍රදර්ශනය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කුලි/වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය